Raja Malige Paraviya Wage Chords
Red
Last Played 19/02/2026 11:35
Play Count 4255 Contributor: Narada Amarasinha
Play Count 4255 Contributor: Narada Amarasinha
View +2 more Red Chords
Chord Diagrams for 'Raja Malige Paraviya Wage' song:
[Intro]
--------------------------------------------------
| Fm | - | - | - |
[Chorus]
--------------------------------------------------
Fm Eb
රාජ මාලිගේ පරවියා වගේ
Bbm Db Fm
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
Fm Bbm Ab Cm
ඉපදුණාට පස්සේ තාම මං ඇඬාලා නෑ
Bbm Ab Eb Fm
හැඬුවත් අනේ කිසිම දිනක කඳුළු එන්නේ නෑ
[Inter]
--------------------------------------------------
| Fm | - | Eb | - |
| Eb | - | - | Fm |
[Verse 1]
--------------------------------------------------
Ab Fm
මම ආදරේට ඇති කරන්නේ ඉබ්බෝයි ගෙම්බෝයි
Eb Bbm Ab Fm
උන් නොදැක නොබලා එක මොහොතක් ඉන්න බෑ අපොයි
Bbm Ab
මේ සුරතල් සත්තු මගේ මට රන් මුතු මැණික් වගේ
Cm Eb (Eb7) Fm
උන්ගේ බරට රන් දුන්නත් මම විකුන්නන්නෑ //
[Verse 2]
--------------------------------------------------
Ab Fm
මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකය වටේ
Eb Bbm Ab Fm
මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ
Bbm Ab
ඉතිහාසෙට නම තියලා ලංකාවට කොඩි දමලා
Cm Eb Fm
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නේ නෑ //
2 More Songs by Red:
Raja Malige Paraviya Wage Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.